Wednesday, April 21, 2010

ලංකා මැති කෙසෙල්


මෙදා පොටේ පාර්ලිමේන්තුව ඇතුලේ ‍තබක්ක කෙසෙල් ගස වෙනුවට සම්පූර්ණ කෙසෙල් වගාවක් ආරම්භ කිරිමට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා සැරසෙයි. මෙම කෙසෙල් නිකම්ම කෙසෙල් නොව සුලගටවත් නොසෙලවෙන මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා සිතන විට පමනක් සෙලවෙන තනිකරම වද බැහැපු කෙසෙල් කදන්ය. ‍නමුත්මේවායේ ඵල දරන්නේ ඉංදියාවේ සහ ඇමරිකාවේය. නිකම්ම ඵල නොවේ රන් ඵලය. බැරි වෙලාවත් මේවා ලංකවේ ඵල දැරුවොත් තලා පොඩිකර දැමීමට එතුමාට බලතල ඇත.

අතුලට දැන් බර වාහන පදවන්න බැරිලු


අතුල අධිකාරිගේ බිරිද සමිතා එරන්දති මුදුන්කොටුව රිය අනතුරකට ලක්වී ඇත. ඇයගේ ඩැයිවර් ලෙස කටයුතුකර ඇත්තේ කුරුනෑගල දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්සයේ හිටපු මන්තිරි කෙනෙකි දැන් ජනාධිපති වරයාගේ දෑතින් කොටසකි. මල්ලිලා පුලුවන්නම් කියන්න බලන්න කවුද කියලා

අපි දන්නවා හූ හු
ජොනී ජොනී
ජොනී හොරට අනී