Wednesday, July 7, 2010

ගොනෙක් බූරැවෙකුට ගස් නගින්න කියා දීම

එක්සත් ජාතීන්ගේ කාර්යාලය විමල් වීරවංශ වටලයි. විමල් උන්නැහේ හිතාගෙන ඉන්නේ එක්සත් ජාතීන් ඌරන්ට බයයි කියලා. දැන් විමලාට බයේ එක්සත් ජාතීන්ට රෙද්දේ මුත්‍රා පිටවෙලා විමල් කියන දේවල් අහලා දැන් සියළු දේවල් අතුලා ගනීවි.

තල මල වන් මගේ ආදරේ


කාලයත් සමග හැමදේම වෙනස් වෙනවා.
ජීවිත කාලෙදී ජීවිතයට සොදුරු මතකයන් එකතු වෙනවා.
ඒ සොදුරු මතකයන් මතකයන් පමනක්ම වෙනවා.
හරියට තල මලක් වගේ
අවුරුදු ගානකට පසුව ගමට ඉහලින් පිපිලා මුළු ගමක්ම
සුවද කරලා.
අවසානයේ ගහත් නෑ මලත් නෑ.
හරියට මගේ ආදරේ වගේ.