
කැලේ කබරගොයින් හා නරියන් හිදියි. ඒ කැලයේ ඇති මලකුණු ඉවත් කිරීම සදහාය කොටින්ම කියනවා නම් කැලැවේ ඇති කසල ඉවත් කිරීම සදහාය.
ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරයත් එයයි. UNP ආණ්ඩු විසින් රට කාබාසිනියා කරමින් යන විට හංදියක් හංදියක් ගානේ බෙරිහන් දෙමින් කරන්න පුලුවන් හැම දහඅට පාලියම නටමින් පසු ශ්‍රීල නිප ආණ්ඩුවක් බිහිකරයි. ඉන්පසු ශ්‍රීල නිප ආණ්ඩුව පිස්සු කෙලින විට ආයෙත් කරන්න ඕන හැම අටමගුලම කරමින් ආන්ඩුව පෙරලා දමයි. ඒ විතරක් නොවේ මුන්ගෙන් එකෙක් දෙන්නෙක් දන් දෙයි.
මුන්ට වෙන වැඩ නැද්ද හැබෑටම.
No comments:
Post a Comment