
අම්මා කියනවා යන්ත්‍රයක්වත් දාගනින් එතකොට උබේ ප්‍රශ්න අඩුවෙයි කියලා මම දන්නවනේ දෙවියන්ගේ හැටි, මට වඩා හොදට බුදුහාමුදුරැවෝ කියලා තියෙනවනේ දෙවියන්ට පුලුවන් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න, ඕන නම් මිනිසුන්ට පුලුවන් දෙවියන්නට පින් දෙන්න. ගහල තියෙන කනේ පාරේ හැටියට දෙයියෝ ගැන දුකත් හිතෙනවා.
ඉතින් මං හිතුව මොලේ පෝමැට් කරගෙන නිකන් සීතල මොලයක පයිල් දාගත්තානම් වැඩේ ඉවරනේ කියලා කවුරැ හරි වැඩ දන්න කොම්පියටර් කාරයෙක් ඉන්නවනම් දන්වන්න.
No comments:
Post a Comment