මතට තිත තියන්න කලින් රාජ්‍ය යාන්ත්‍රණය නිසි කළමනාකරණයකට ගන්න පුලුවන් නම් මතට තිත නිකම්ම වැටෙයි.
රජයේ කාර්යාලයකට හරි, ග්‍රාමසේවක හරි, සීඕ මහතා හරි, වැරදක් කරා හෝ නොකර අඩුම තරමින් අයිඩින්ටි කාර්ඩ් එක නැති වෙලා පොලිසියට ගියොත් හරි තිතතට මත් නොවී මොනවා කරන්නද.
ග්‍රාමසේවකගේ සිට විධායකය දක්වා හද්දා හොරැ
කප්පන් කාක්කෝ
ඉතින් මොන මතට තිතද
මතට තිත තිබ්බා කියලා කියලා මර්වින් සිල්වාගේ කලබ් ටික වහයිද
එවා ඉතින් සුම්මා තමා.
ජ.වි.පෙ යුද්ධය කියන ගල ඇගට පෙරලුවා ඇගට කඩාගෙන එනකොට සරම කනපිට ගහගෙන දිව්වා බේරෙන්න,
එක්කෝ හමුදාවත් ඉස්සරහට තල්ලුකරගෙන දුවන්න ඕන, නත්නම් ගලට යටවෙලා මැරෙන්න ඕන.
මැරෙනවට වඩා හොදනෙ දුවන එක. ''රටේ සහයෝගයත් තියනවනේ"
කියනව නම් කියන්න තියෙනවා රෙදි ගැවෙන්න. ජ.වි.පෙ ජාතික කොඩිය අරන් පෙලපාලි යන කොට ජාතික කොඩියට හිරිකිතෙන් බලපු උන් පස්සේ ජාතික කොඩියෙන් අමුඩ පවා ගැහුව්වා.
ලාබෙට ජාති ආලය ලැබුනනේ වැනුව වැනිල්ලක් තාම බස්වලයි ලොරිවලයි කොඩියේ බාගයක් ඉරිලා ඒත් වැනෙවා.
මොකද ඉතින් බාගෙට වනපුවනේ.
ඒකනේ කෙහේවත් හිටපු දුටුගැමුණු රජතුමයි පරාක්‍රමබාහු රජතුමයි මතක් උනා මෙච්චර දරදිය ඇදපු ජ.වි.පෙ අහලකවත්,
කොහොම උනත් මේ යුද්දේ වැඩේදී නිකන් ජපන් බෝනික්කෙක් වගේ එහාට මෙහාට ඇබරනේනැතුව හිටපු එකට මහින්ද අයියට මාගේ උත්තමාචාරය.
පුලුවන්නම් මහින්ද අයියේ
රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරපං මිනිසුන්ට ගෙවුරවයෙන් පාරේ බැහැල යන්න පුලුවන් රටක් හදපන් අන්න එදාට තමා උඹ කෙරැමා.
Sunday, July 12, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment