ඇ බැල්ලියේ මම උබට කොයි තරම් ආදරේ කරනවද උඹ හිතාගෙන ඉන්නේ මට වෙන කෙල්ලෝ නැතුව පස්සෙන් එනවා කියලාද. එහෙම එකක් නොවේ. උඹගේ සමහර සුකුරැත්තං වලට රැවටිලා මටම නොදැනී මම උඹට ආදරේ කරන්න පටන් ගත්තා දැන් මගේ මොලේ හොද නෑ වගේ උඹ මාව දාල යනකොට මට පස්සෙන් එන්නමයි හිතෙන්න.
කෙල්ලෝ කියන ජාතිය මහ පුදුම ජාතියක්
පැනල යනකොට පස්සෙන් එනවා
පස්සෙන් යනකොට පැනලා යනවා
හැබැයි උන් දන්නෑ එලවන්න ඕන වෙනකොට වැඩිපුර පස්සෙන් යනබව.
Saturday, July 11, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment