ඇත්ත වශයෙන්ම කියනාවා නම්, බොලොග් කරැනවෝ වනාහි අති පන්ඩිතයෝය, හැම දේම දන්නේ ඔවුන්ය, ඕනෑ දෙයක් හරියට තමන් හොයා ගත්තා වගේ ලියති, සමාජයේ යම් යම් ප්‍රශ්ණ හොදටම හදුනා ගනී, කලාව ගැනද මනා අවබෝදයක් ඇත। අයුක්තිය දුටු තැන පහරදෙයි, හොද රාජතාන්ත්‍රික වචනද මනාවට හසුරැවයි. මේ සියල්ල ගැන හිතන විට මට නම් දැනෙන්නේ එක්කෝ තමන් දන්න දේ කරන්න හරි හමන් වේදීකාවක් නැති කමින් අසහනයෙන් පෙලෙති.
එහෙත් නැති නම් තනියෙන් රජ වෙන්න දගලති.
අපේ අතින් ගිලිහුනු අවි අහුලාගේ
වැරදි ඇතොත් අපටම බැන
නිදහස් ලොවක් තනන්නට
පරම ඇත්ත හමුවේ
දුරින් හිද
වචනයෙන් පමනක්
නොව
ලේ උනත් හලන්නට එකතු වන ඔබ පමනක් ලියන්න.
Saturday, July 11, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment