ඔයා ගැන ඇත්තටම දුකත් හිතෙවා. ඔයාගේ අකීකරැ කමට මම කැමති නැති බව දැන දැනත් කරන්නෙම ඒවා. ඒත් ඉතින් මටම තේරැම් ගන්න බැරි ඇයි මම මෙච්චර ඔයාට ආදරේ කරන්නේ කියලා. මම ඔයාට කරන්න ඕන හැමදේම කරලත් අත්හරින්න හිතෙන් නෑනේ. ඔයා හිතාගෙන ඉන්නේ මට ඔයා නැතුව බෑ කියලා. තරහට පස්සෙන් එනවද ලව් එකට පස්සෙන් එනවද කියලා මටම දැනෙන්නෑ. කොහොම උනත් ගෑනු පිරිමි සම්බන්දකම් කියන්නේ මහ පුදුම දෙයක්. මොනම මිනහෙකුටවත් හරියට විස්තර කරන්න බෑ.
කොහොම උනත් මම උඹට ආදරේද නැද්ද දන්නෑ නමුත් මට උඹව නැතුව බෑ.
No comments:
Post a Comment