Friday, August 27, 2010

ස්වස්ථි සිද්ධම්

බත් වලින් කසිප්පු පෙරන්නේ මෙහෙමයි. මුලින් බත් මෙරි වන තුරු තම්බාගන්න. එය එක් දිනක් නරක් වීමට තබා එයට පොල් වතුර හෝ ඊස්ට් සුවලබයක් දමන්න. හාල් සේරුවකට සීනි ගෑම් 250ක් දමන්න සියල්ල හොදින් කලවම් කර මැටි හෝ ලී වලින් සකසාගත් පීප්පයක බහා දින තුනක් පල් වෙනතුරු තබා හොදින් සීල් කරන ලද බැරලයකට තබ පයිප්පයක් සවිකර ලිප මත තබා ගිනි මොලවා පයිප්පය ගලාගෙන යන ජලයට දමන්න මතක තබාගන්න පයිප්පයේ අගින් කසිප්පු වැහේ එය පරිස්සමින් බූලියකට අයින් කරගන්න අත්දුටුවයි සත්තයි. වී ගොවිතැනින් සිතුවටත් වඩා වාසිගෙනදේ.

1 comment:

  1. මේ සිරාවටමද? මීට වැඩිය විස්තර කරලා කියල දෙන්න බැරිද?

    ReplyDelete