Sunday, January 17, 2010

ගීතාගේ හංසයෝ අලියෙක් උඩ නැගලා නෑලු


ගෑනුන්ට නිදහසේ පාරේ රැයක උනත් තනියෙන් යන්න ඕන සමාජයක් හදනවා කියලා සරත් ෆොන්සේකා කියනවා ඒත් උන්නැහේ දන්නෑ අපේ රටේ ගැනුන්ට එහෙම එකක් ඕන නෑ කියලා. ගැනු රැට පාරට බයින්නේ මොකටද කියලා සරත් උන්නැහේ දන්නෑ වගේ. ගෑනුන්ට ඕනේ කාටවත් මාට්ටු වෙන්නැතුව වැඩේ කරගන්න පුලුවන් සමාජයක්. එකනේ ගීතා කුමාර සිංහ කියන්නේ හංසයෙක් අලියෙක්ගේ පිටේ නැගල යනවා කවදාවත් දැකලා නෑ කියලා. ගීතාකුමාරසිංහගේ කාලේ හංසයෝ අලියගේ පිටේ යන්නැතුව ඇති නමුත් දැන් කාලේ හංසයෝ අලිගේ පිටේ නොවෙයි ඕන තැනක යනවා. ඒක ගීතා දන්නැත්නම් අනුෂා සොනාලිගෙන් අහගන්න හොදට කියලා දෙයි. ගීතාගේ හංසයෝ දෙන්නා නම් දැන් මෑලි වෙලානේ උන් දෙන්නා නම් දැන් අලියෙකුට තියා කූඹියෙකුටවත් වටින්නේ නෑ.

No comments:

Post a Comment