Sunday, February 7, 2010

වදුරු කුණුහරුප


මේ දවස්වල හැමෝම කියන කථාවක් තමා මැතිවර්ණ කොමසාරිස්වරයා ආණ්ඩුව පැත්ත ගන්නවා දිවදෙකේ කථා කියනවා. පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා. ඉතිං සහෝදරවරුනි මෙහෙම කියන කඩප්පුලි හැත්තට තේරෙන්නැද්ද මේ වෙලාවේ කවුරු උනත් කට ඇරියොත් කට තලනවා කියලා. මහ ලොකු චන්ඩි හැන්ගිලා ඉන්න කොට මේ අසරන උන්දෑ මොනවා කියලා කියන්නද. මහ ලොකු කෙරැමෝ ගූ බයයි. වයසට ගිය අසරන මිනිහෙක්ට කියනාව බය නැතුව සාධාරන වෙන්න කියලා.

2 comments:

  1. ලංකාවනම් හැදෙන රටක් නෙමේ මිතුර..!!!

    ReplyDelete
  2. ඔබ මෙය කුමණ අදහසකින් අර්ථ දක්වා ඇතිද යන්න පැහැදිලි නැත. ඇත්ත ලංකාව හැදෙන රටක් නොවේ. හදන්න ඕන දැඩිව හදන්න ඕන ඉහල සිට පහලට හදන්න ඕන හදන්න බැරිනම් මකන්න ඕන මකල නැවත හදන්න ඕන.

    ReplyDelete