Saturday, January 2, 2010

විමල් වීරවංශ අංගුලිමාලටත් ගල් පෙරලයි.


අති උතුම් විමල් වීරවංශ කථිකාචාර්යා තුමා දේපාලන වේදීකාවක දී කියා සිටියේ වර්තමානයේ සිටින විපක්ෂ නායකයන් බුදුන්ගේ කාලයේත් සිටියා නම් ඔවුන් අංගුලිමාල සමග බුදුන් වහන්සේටත් ගල් පෙරලනු ඇති බවයි. එම ප්‍රකාශය ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති වලටත් කීවා. මට හිතෙන විදිහට එම විමල් වීරවංශ නම් උත්තමයා දැන් ජාත්‍යන්තර කුමන්ත්‍රන වලින් ඈත් වී ‍‍‍ඓතිහාසික කුමන්ත්‍රන කරමින් සිටින බවයි.
අංගුලි මාල හිටියනම් ඌරගේ නිය නැති ඇට නැති මැද මහ ඇගිල්ලත් ඇට ලගින්ම කපලා දානවා සුවර්.

No comments:

Post a Comment