අපේ මහා නායක උන්වහන්සේලා රටට යහපාලනය උදාකිරීම වෙනුවෙන් 18 වෙනිදා සංඝ සමුළුවක් කරන්න යොදාගෙන තියෙනවා.මේ වගේ වැඩක් මගේ ජීවිත කාලයේදී දැකීමට ලැබීම මහා සතුටක්. එහෙත් 18වනදා මෙය පැවැත්වෙනකම් විස්වාසයක් නෑ. අද වෙනකොට ලංකාවේ තම තමන්ට ලාභ ප්‍රයෝජනයක් නොමැති දෙයකට මිනිසුන් එකතු කිරීම හරියට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක්.
ඒ කොහොම උනත් මහා සංඝරත්නයට නමස්කාර වේවා.


No comments:
Post a Comment