
කෙලෙහි ගුන නොදත් තිරිසන් ජාතියක් වසන ශ්‍රී ලංකාව
මෙහෙව් රටකනම් මා යලි ඉපදෙන්න එපා
බත් කන එවුන් මේ රට ඉපදෙන්න එපා.
මිනිසුන් කියන එකකුද මෙහි වසනු එපා.
තිරසනකුවත් මේ රට ඉපදෙන්න එපා.
ගංගා සිදී ගස් වියලි ගියාදෙන්
පස් ඇවිලි මරු කතරක් උනාදෙන්
ලෙඩ දුක් හැදී මුන් හැදි ගෑවීයන්
සරත්ට වින කල උන් මකබෑවීයන්
සරත් හිරකල උන්ට හෙන හත වැදීයන්
No comments:
Post a Comment