
ජලගැලීම් නිසා උන්හිටි තැන් අහිමිව අවතැන්ව රාජගිරිය ශ්‍රී සුදර්මාරාම පුරාණ රජමහ විහාරස්ථානයේ දින 12ක් තිස්සේ රැදී සිටි පවුල් 20ක් පමණ බුද්ධ පූජාවක් පැවැත්වීමට ඇති බව පවසමින් එම විහාරස්ථානයෙන් බලහත්කාරයෙන් පන්නලා.
අසරන වෙච්ච මිනිසුන්ට වැඩිය බුද්ධ පූජාව ලොකුයි නම් එහෙව් බුදුවරයෙකුට පුදන පූජාවක්, දානයක් වෙන්න බෑ බිලි පූජාවක් වෙන්න ඇති.
No comments:
Post a Comment