30 වසරක් පැවති වාර්ගික යැයි කියාගන්නා යුද්ධය ආරම්භ කල උන්ම අවසන්කර ඇත. දහස් ගනන් මිනිසුන් මරා දමමින් රටේ සාමය ඇති කලා යැයි කියති. එහෙත් ලංකාවේ රාජ්‍ය ආයතනයකට යන අසරන ජනයින්ට නම් යුද්ධය අවසන් නැත. දිලින්දන්ට තාමත් යුද්ධය අවසන් නැත. බලපුලුවන් කාර කම්නැති ජනතාවට යුද්ධය අවසන් නැත.
බලයේ සිටින සහ බලය අවශ්‍ය උන්ට යුද්ධය අවසන්ය. දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ වැඩියෙන්ම මිනී මැරීමේ සූරයා කවුද යන තරගයයි.
No comments:
Post a Comment