
විනායග මුර්ති මුර්ලිදරන් නොහොත් කරැණා අම්මාන් ඊයේ උත්සවත් ශ්‍රියෙන් හමුදාවට බොරැ කකුල් ලබා දුන්නේය. මේවා දකිනකොට ඇගේ මාලු නටනවා. අපේ මහ එවුන් ගැන දෙමළ සිංහල ජනතාවට නොතේරෙන හැටි. මේ වගේ ජනතාවක් ඉන්න රටක ජීවත් වීම ගැන දුක්වෙනවා.
_________ සයිබර් සරදියල් _________
No comments:
Post a Comment