ඇමරිකාවේ ටෙක්‌සාස් හි පිහිටා ඇති ෆොaර්ට්‌හුඩ් නම් වූ යුද හමුදා කඳවුරක සිදුවූ වෙඩි තැබීමකින් 12 ක් මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 30 කි. වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයාද මිය ගොස් ඇත. මෙලෙස වෙඩි තබා ඇත්තේ මේජර් හිදල් මලික් හසන් (39) නම් වූ හමුදා නිලධාරියෙකි.
සාකච්ඡා බිඳ වැටුනොත් 11 වැනිදා සිට අකුරට වැඩ ස්ථිරයි - තෙල්, විදුලි, වරාය, ජල වෘත්තීය සමිති එකමුතුව.
සාකච්ඡා බිඳ වැටුනොත් 11 වැනිදා සිට අකුරට වැඩ ස්ථිරයි - තෙල්, විදුලි, වරාය, ජල වෘත්තීය සමිති එකමුතුව.
මුලු මහත් ලෝකවාසී ජනතාවගෙන් 30%කට තමුන් පත්කරපු මහ එවුන් කරන කඩප්පුලිකම් හරියට තේරැම් ගිය දවසක ගස්තර හැත්තට මූදට පනින්න වෙන්නේ.
No comments:
Post a Comment