
සුභ ආරංචියක් ලැබුනා අධික වැඩ උනත් නොලියා කොහොමද. රජතුමාට හීන්දහඩිය දාන්න. බත් බැලයන්ගේ පුකේ ගු පිච්චෙන්න ඇති. මිනිස්සු ජාතික කොඩිය අතට ගත්තේ එක එකාගේ මල්ල පුරවන්න කියලා තව ටික දවසකින් මිනිස්සුන්ට දැනුනාම තමා කෙලිය තියෙන්නේ.
රටේ පින ඉවරවෙලාද රජතුමාගේ පින ඉවරවෙලාද කියලා ජනතාවට පින පෑදිලාද දන්නෑ.
ඔව් ඔව් හැමදාම මලු පුරවන්න බෑ
ReplyDeleteවිධායකය අහෝසි කරන සරත්ට ජයවේවා
ReplyDeleteසරදියෙල්ට වැරදිලා...
හිතනවද සරත් මහත්තයා ජනාධිපතිකම දිනා ගෙන ඒක බන්දේසියක තියලා රනිල් උන්නැහේට දන් දෙයි කියලා. මරු ආතල් එක නෙද..? රනිල් මහත්තයා දන්නෙ නැහැ කියලා හිතනවාද සරත් මහත්තයා පත් උනොත් මොකද කරන්නේ කියලා..? ගිවිසුම් ප්‍රකාරව කටයුතු කලේ නැහැ කියලා මොකද රනිල් මහත්තයා සරත් මහත්තයාට (විධායක ජනාධිපතිට) නඩු දාන්නද..?විධායකය අහොසි කරන්නෙ මොකටද? සරත් මහත්තයා විදායක ජනාධිපති හැටියට ඉන්නවට ඊරිසියාද? මෙ පට්ට ශ්‍රී ලංකා, යූ ඇන්පී ,ජෙවීපී මොඩ රැල වෙනුවට ආරක්ෂක මණ්ඩලයක් යටතේ රට පාලනය උනොත් නරකද? (හමුදා පාලනයක්..?)
කිසි දේකට බයවෙන්න එපා රනිල් කියන නම අයේ කවදාවත් දේශපාලනයේ කියවෙන්නෑ. සරත් විධායක ජනාධිපති උනොත් ශ්‍රී ලංකා, යූ ඇන්පී ,ජෙවීපී මොඩ රැලට හොදට තදට අරිනකොට කොහොමද සැප.
ReplyDeleteසරදියෙල් වගේ හිතන මිනිස්සුන්ට ඕන පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති වරයෙක් ඒ සරත් රනිල් මහින්ද සෝමවන්ස කවුරැ උනත් ප්‍රශ්ණයක් නෑ.
ගලවාගැනීමේ හමුදාවෙ ලොක්ක එහෙනං කොළපාට පට්ටියෙ ගොපල්ල වෙන්ඩ යන්නෙ.... කාටද ආඩම්බර
ReplyDeleteතාම සරත් පොන්සේකා රජ උනේ නෑනේ.
ReplyDeleteසරදියෙල් මචං උබේ දැක්ම හොදයි.නමුත භාෂාව ටිකක් අප්සටි වගේ.මචං තව ටිකක් සංවරව මේ බේාලොග් එක ලියපං(තරහා වෙන්න එපා මෙහෙම කියනවට)මට කුණු හරුප එච්චර දිරවන්නෑ. කොහොම උනත් මම දිගටම මේ පැත්තේ එනවා. මොකද උබ යන පාර හොදයි.
ReplyDelete