Sunday, November 15, 2009

ඔයා අ: යන්න කියන්න මම ලගට එන්න එපා.




කොල්ලෝ ඉස්සෙල්ලාම ඔයාට (අ) අයන්න කියනවා.
ඔයා ඊලගට (ආ) ආයන්න කියාවි.
ඉන්පසු ඒ කොල්ලා ඇ ඈ ඉ ඊ උ (හෝඩියම) කියාවි.
අවසානයේ අ: (අහක්යන්න) කියන්න වෙන්නේ ඔයාට.
එක කියන්න වෙන්නෙත් මම ලගට ඇවිත්,
ඒක කියන්න උඹ මම ලගට නාවට කමක් නෑ.

5 comments:

  1. ෙම් ඉන්ෙන කවුද? ෙමයාෙග අවසරයක් අැතිවද ෙම්ක දැම්ෙම්???

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. අ, ආ, මට මීටර් නෑ දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න.

    ReplyDelete