Tuesday, December 22, 2009

කවදා කාපු ටකරන්ද



පුවතක්.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රතිපාදන යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ උදවිය නිරූපණය වන දින දර්ශණයක් මේ දිනවල මුද්‍රණය වෙමින් තිබේ.

මාධ්‍ය කාරයන්ටත් ඕන නැති මගුලක් නෑ. හරියට ලංකාවේ මෙහෙම කැලැන්ඩරයක් ගහපු එකම ජනාධිපති වගේ හරියට කියන්නේ. අනිත් එක ජනාධිපතිතුමාගේ පවුලේ උදවිය සමග එතුමා ඉන්නැතුව ‍මාධ්‍යකාරයන්ගේ ගෑනුත් එක්ක ඉදල කැලැන්ඩර් ගහන්නද. *මේවා කැත වැඩ. *(වැරදියට තේරැන් යයි හොදේ.. රජයේ වියදමින් කැලැන්ඩර් ගහන එක නොවේ.)

No comments:

Post a Comment