Wednesday, December 30, 2009

කබල රත් වුන වෙලාවේ අතින් අරන් පුකෙන් තියාගැනීම.



ඌරෙක් සහ ඌරු වරිගයේ එවුනුත් මේ වෙනකොට සිංහයන් සමග සටනට ලෑස්ති වී සිටිති. වෙන රටක නොවේ මේ චී ලංකාවේය අහිංසක කුලී කාරයන්ගෙන් හිගාකා (කැට එකතුකර) ගත් මුදල් වලින් දත් ඇන්ද සවිකරගෙන බඩ පොත්තට ඇලි සිටිකාලයේ පිනට කකා සිටි ඌරෙක් දැන් මහ ලොකු කෙරුමෙකු වී ඇත. ගෑනුන්ගේ අහවල් එකට වහල් වී කාපු පතේ රීපු ඌරු නාම්බෙක් දැන් සිංහයන්ට අභියෝග කරමින් සිටී. මේකා හිතාගෙන හිතාගෙන ඉන්නේ මේකාගෙ වාචාල කටට මිනිස්සු රැවටෙයි කියලා. යකෝ මිනිස්සු ගරු හෝ නිගරු කරන්නේ කියන ඒවාට නොවේ කරන ඒවාට.
අනේ මේ වල් ඌරු නාම්බා දන්නෑනේ මේකා මහ රජාගේ අතුරුපසක් කියලා.

No comments:

Post a Comment