Thursday, July 16, 2009

මරනයක අසිරිය

අප්පා මොනවා උනත් හොද මිනිහා මැරෙන්න ඕන වයසකද මැරැනේ කොයි තරම් කාලයක් ජීවත් වෙන්න හිටපු මිනිහෙක්ද ?. මෙච්චර ප්‍රශ්ණ තියෙද්දිත් රැවුල බාලා කොන්ඩේ කපල. නිළඇදුම ඇදල ලස්සනට හිටිය. හිටියනම් කාගේ උනත් ජීවිතනේ. දැං ඉතිං හොදයිනේ මේ ගැහැවේ සිරසට. තාරැන්නයේ සිරසට. මේ සිරස හරියට තිබුනානම්. සිරසට පුලුවන් ලංකාවේ කෙල්ලන්ට බිකිනි අන්දන්න අප්පා එහෙම උනා නම් බලන්න එපැයි රට බබලන ලස්සන. ලස්සන කෙල්ලෝ අර අහවල් එව්වා පේන්න පාරේ යනකොට දැනෙන සනීපේ අප්පා... ඇයි මගේ දෙයියට මෙහෙවු අපරාදයක් කලේ දෙවියනේ..

No comments:

Post a Comment