
ලාංකීය ජන සමාජය මේ සියල්ල පටලවාගෙන ඇත. සමහරැ නොදැනුවත්ව පටලවාගෙන ඇත සම හරක් දැනුවත්ව පටලවාගෙන ඇත.
සමහර පොත්කාරයන් පොත්වල ඇති දෑ එහාට මෙහාට දමා හරි අපූරැ පොත් හදති. ඒ පොත් පෙන්නා මහජනතාවට පොත දමති. රාජ්‍ය සේවකයෝ වැසිකිලි යන්නේත් බත්කන්නේ බුදියගන්නේත් නිදාගන්නේත් කන්නේත් තමන්ගේ කාර්යාලයේය. මහජනතාවට එය ගැටලුවක් නැත.
No comments:
Post a Comment