
පරන ප්‍රවෘත්තියක් ලියන්න හිටියට අමතක උනා.
නසා ආයතනයේ එන්ඩඑවර් ෂටලයේ ප්‍රධාන විද්‍යඥයා, බුදු හමුදුරැවෝ සැරියුත් මහ රහතන්වහසේට කියු බනක් ලගදි ඇසිලද කොහේදෝ. අභ්යාවකාසයේ නව ග්‍රහ ලොවක මිනිස්සු පදිංචි කරනවාට වඩා හොදයි උපත් පාලන කොපුවක් හදුන්වා දෙන එක කියලා ප්‍රකාශයක් කරා.
මුන්ට මොලේ පෑදෙනකොට ලෝකය විනාස වෙලා ඉවර වෙලා තියෙයි.
කමක් නෑ කොහොම උනත් උගේ ප්‍රකාශයෙන් මට මාර සතුටක් දැනුනේ. ඇයි දන්නවද තව ටික දවසකින් මුන් ඇත්තටම කියයිනේ අපි එක එකා කෙලගන්නැතුව ඉමු අහස් කුරැවල නැගිලා උඩ ගියාට අපිට කරන්න පුලුවන් මගුලක් නෑ කියලා.
ඔන්න එදාට ටැබුලා වගේ උන් කියයි අන්න ඇමරිකාව කාටත් කලින් විමුක්තිය හොයාගත්තෝ කියලා.
(කුඩා සංශෝදනයක් කලා)
කුණුහරුප ප්‍රසිද්ධියෙ කියන එක අසෝබනයි නේද ?
ReplyDeletecomment එක නොදැම්මට කමක් නෑ
ඇත්ත සහෝදරයා බොහෝම අසෝබනයි. මමත් බලාගෙන හිටියේ මේ වගේ චෝදනවක් කවුරැ හරි කරනකම්.
ReplyDeleteමිනිස්සුට ශිෂ්ඨ සම්පන්න විදිහට ලෝකේ ඉන්න ඇත්නම් කොච්චර වටිනවද.
ඔබට මතකද මීට වසර 3කට ඉහතදී ලංකාවේ ජාතික රෑපවාහිනිය සිරස රෑපවාහිනිය ලංකාවේ කෙල්ලන්ගේ ඇදුම් ගලවපු හැටි. කැරඕකේ CD හරහා ලංකාවේ කෙල්ලන්ගේ නිරැවත පෙන්නපු හැටි.ඔවුන් එසේ කලේ ඔවුන්ගේ ලාභ අපේක්ෂ්යාවෙනි මා කාගෙන් ලාබ ලබන්නද ?.
නිල් චිත්‍රපටියක් නොබලපු ලංකාවේ අවුරැදු 12 පහුකරපු කොල්ලෙක් පුළුවන්නම් හොයල දෙන්න.
මේ අසමජ්ජාති සමාජය ගොඩ නැගුවේ මේ ලියන මමද කියනවන ඔබද.
මා ශිෂ්ඨ සම්පන්න විදිහට කලා නම් ඔබ කියවයිද. කියයෙව්වත් එක අංශු මාත්‍රයක් ඔලුවට දමා ගනීද.
ඔබ හිතන්න එපා මා ඔබට දොස් පවරනවා කියා.
ප්‍රිය මිතුර ඔබ මට බනින්න තරහක් නැහැ එහෙත් මෙහි හොද දේ සමාජයට දෙන්න.
ඒත් කුණුහරුප කිවුවෙ නැත්නම් සින්ඩියෙ තියනව නෙ!.. එතකොට මේ හොද දේවල් ගොඩක් අයට පෙනෙයි! :)
ReplyDeleteසුද්ද සිංහල නැතත් මේක කියවනකොට ආතල් :v