Friday, November 13, 2009

අදට වසර 20ක්


අද දවස බොහෝම ගෙවුරවයෙන් සිහිකරන දවසක්. අද දවස බොහෝම කණගාටුදායක දවසක්.
දහස් ගනන් මිනිසුන් අතර උතුම් මිනිසෙක් මරා දැමූ දවසක්. මාගේ දෙවන පියා මරා දැමූ දවස.
ආදරනීය ජනතා විමුක්ති පෙරමුණේ සදාදරනීය නායකායා මරා දැමූ දවසක්. මේ මවු බිමට නිසිමග පෙන්වූ උතුම් මිනිසුන් මරා දැමීම සිහිකරන දවසක්.

10 comments:

  1. රටේ තරුණයින් දහස් ගණනක් වල පල්ලට යැවූ පිස්සු විප්ලවවාදියෙක් බොරැල්ලේ කනත්තේ පිලිස්සුනේ මීට වසර විස්සකට පෙරය.

    ReplyDelete
  2. ඔබ ඔය කියන්නේ කවුරැත් කියන කථාවනේ.
    කල්පනා කරලා බලන්න
    ලංකාවේ ජනරජ ව්‍යවස්ථාවක් හැදුවේ 71 අරගලයින් පස්සේ.
    නන්දා මාලනී ගුනදාස කපුගේ සුනිල් ආරියරත්න වගේ කලාකාරයන්ට ජනතාවගේ පැත්තේ ඉදන් සිංදු ලියන්න කොන්ද කෙලින් කරේ ජනතා විමුක්ති පෙරමුණ.
    ඉන්දියාව පරිප්පු දාන වෙලාවෙදි ජේ.ආර්. ‍ඉන්දියාව ඉදිරියේ දන ගහනකොට. ඉන්දියාව අපට අත පොවන එක නවත්වන්න පුළුවන් උනේ ඉන්දියවේ ආර්ථිකයට ගහලා ඒ වෙනුවෙන් මිනිස්සුගේ කට කපලා හරි ඉන්දියන් බඩු වර්ජනය කරා.
    රනිල් රට පවාදෙන ගිවිසුම් ගහනකොට පක්සය ගැන නොසිතා රට ගැන හිතලා වැඩ කරා එකේ ප්‍රථිපලය මහින්ද අද මහින්ද කෙරැමා ජනතා විමුක්ති පෙරමුණ උලමා වෙලා. එදා මහින්ද බඩු මිල අල්ලගෙන දැගලුවා.
    අද මහින්ද පිස්සු කෙලිනකොට සරත් කරලියට ගෙනාවා.
    මේ කිසි දෙයක් ජවිපේ සමාජිකයන්ගේ සුඛ විවරනය තකා නොවෙයි.
    මේ ලියන මා පවා බිහි කලේ ආදරනීය ජනතා විමුක්ති පෙරමුණ.
    එම නිසයි මා කියන්නේ රෝහන විජේවීර මගේ දෙවන පියා කියලා.
    තව කියන්න බොහෝ ඇත.
    මම ඔබ සමගවත් මේ චෝදනව කරන කවුරැ සමගවත් කිසිදු තරහක් නෑ. ඔබ මේ චොදනාව කරන්නේ හරි හැටි කරැනු නොදැනයි. කවදා හෝ දිනක මෙය ඔබ මටත් වඩා හොදින් තෙරැම් ගනියි. එදාට ඔබ මටත් වඩා ඉදරියෙන් සමාජ සංවර්ධනය වෙනුවෙන් මැදිහත් වෙයි. එය මගේ සතුටයි.

    ReplyDelete
  3. තුණ්ඩු කැබැල්ලකට අවනත නොවූවන්ට මරණ දඬුවම නියම කළ මෙවන් හීනමානී අලුගුත්තේරුවන් තවත් සහවස් කාලයක් අවීචියේ ම දුක් විඳීවා...

    ReplyDelete
  4. Thanx මේ මගුල අතහැරදාලා අවීචියටවත් යන්න තියෙනවනම් ඒකත් සැපක්.

    ReplyDelete
  5. jvp දේශපලනය තෙරුම් නොගත් තවත් එක් මොඩයෙක්,,,,,,,,,,

    ReplyDelete
  6. ඔය පාහරයා මරන්න තිබ්බේ අවුරුදු විස්සකටත් කලින්. මිනිස්සු දාස් ගනනක් මරන්න ඕකට පුලුවන් උනා. අහිංසක කොල්ලෝ රවට්ටලා කී දෙනෙක්ට මරණය ගෙනාවද ? ඕකාට අපායේත් කල්ප ගානක් ඉන්න ලැබේවා.

    ReplyDelete
  7. මේ දේශපාලන මඩ ගොහොරුවේ, නෙළුම් මල් නම් නැහැ. ඔය කවුරුත් සොයන්නේ බලය විතරයි. විජේවීර ත් ඒ මඩයෙක්ම තමයි

    ReplyDelete
  8. UNP කාරයා දන්නේ බඩට වැටෙන දේ ගැන විතරයි. ඔලුවට යමක් ඕන කියලා දන්නෑ ඒ ඔලුවක් නැති නිසා.

    විජේවීර වැනි අය මේකේ හිටියේ නැත්නම් අද ලංකාව හිපි පුරයක්. හොදට බඩු ගහන්න තිබුනා.

    jvp දේශපලනය තෙරුම් ගන්නවත් එහි වැඩ කලාවට අනුගත වෙන්නවත් හැම මිනිහෙකුටම බෑ අනුගත උනත් බොහෝ කලක් පවත්වගෙන යන්නවත් අමාරැයි විජේවීර හිටියත් මේ වෙනකොට වෙනස් වෙන්න ඉඩ තිබුනා. එහෙම වෙන්නේ පුද්ගලයන්ට බලය ලැබුනාම.
    පුද්ගලයෝ දිනවලා හරියන්නෑ වැඩපිලිවෙලයි දිනවන්න ඕන.

    ReplyDelete
  9. Mech_Set_UOM11/15/2009 9:02 AM

    මේ ඔලුව විකර කරගත්තු දේශපලන නපුංසකයාගෙ අවසන් මොහොත සුදුසු විදිහටම ලැබී තිබුන. ඒ මරන සහතිකයත් මරණයට පෙරම ලබාගෙන වෙඩිවැදී පණාදිමින් බොරල්ල කනත්තෙ අදාහනාගාරයේ පන පිටින් අඩාහන වෙමින්. වේලුපිල්ල්ලේයි වේවා මෙවන් නපුන්සකයන් වේවා ලබියයුතු සුදුසු අවසානය එයයි.

    ReplyDelete
  10. //මේ ඔලුව විකර කරගත්තු
    ඔබ ජවිපෙට හෝ විජේවීර නම් උතුම් මිනිසාට බැන තරහා අඩුකරගන්න.
    ඒත් ඔබ මාතෘ භූමිය වෙනුවෙන් ඔබට පුළුවන් හැම දේම පටු ලාභ අපේක්ෂ්‍යවෙන් තොරව කරන්න.
    සොබා දම විස්වාස කරන්න.
    සිංහෙලයන් හැටියට ලංකාව අපේ මිනිසුන් හැටියට ලෝකය අපේ.

    ReplyDelete