
ඔබගේ බොලොග් කියවනයේ මාගේ අඩවිය ඇතුල් කලාට පසු දිනකට 300ක් පමන එය නරබා ඇත. එහෙයින් ඔබ කල කාර්යට මාගේ ස්තූතිය..
එහෙයින් මට වඩා ඔබ ඉදිරියෙන් ඇති බව පිලිගනිමි.
මාගේ අඩවිය තුල මා කියා ඇති කුණුහරැප මොනවාදැයි පහදා දෙන්නේ නම් මැනවි.
මා ලියා ඇති සෑම පෝස්ටයකම අප කාටත් අතිශයින් වැදගත් යමක් ප්‍රකාශයක් අන්තර් ගතව ඇති බව ඔබට නොවැටහේද ?
එය නොවැටහේ නම්
බුදුන්ගේ චුල්ල හස්තිපදෝපම සූත්‍රය කියවා බලන්න.
මාගේ ආදරනීය මව්බිමට ඔබගේත් මාගෙත් සේවය අත්‍යවශ්‍යම මොහොතක ඔබ මාගේ අඩවිය ඉවත් කල එක ගැන මා විප්ශිප්ථ උනෙමි.
No comments:
Post a Comment