Monday, November 16, 2009

මට පොඩ්ඩක් වැරදුනා.


මට නම් කවදාවත් වරදින්නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. දෙමළ වැරදුනාට සුභ අනාගතය පස්සෙන් මම දිව්වට, මට වැරදුනේ නෑ.
මුන් මට වැරැද්දුවා නැත්නම් කොහොමද මට වරදින්නේ.

තාක්ෂණය ඔබට අරියාදු කරනවාද ? හික්.

4 comments:

  1. ane huke nan naane... pala UNP pak...yo yanna!!

    ReplyDelete
  2. අනේ මන්දා.මාත් හිතුවෙ ඕක වෙන්නේ රනිල් මහත්තයා මොනා හරි කරන්න ගියොත් විතරමයි කියලා.පරිගණක තාක්ෂණය ගමට ගෙනිච්චට අපේ ජනාධිපතිතුමා ගමේ මිනිහා.ලොකූ චෝක් කෑල්ලක් එක්ක ලොකූ කලු ලෑල්ලක් දුන්නනම් ඉවරයිනේ.

    ReplyDelete
  3. Hik hik... Aiyo maharaja

    ReplyDelete
  4. @pala UNP pak...yo yanna!!

    UNP එකාලට පකක් නෑනේ.

    ReplyDelete