
මට නම් කවදාවත් වරදින්නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. දෙමළ වැරදුනාට සුභ අනාගතය පස්සෙන් මම දිව්වට, මට වැරදුනේ නෑ.
මුන් මට වැරැද්දුවා නැත්නම් කොහොමද මට වරදින්නේ.
මුන් මට වැරැද්දුවා නැත්නම් කොහොමද මට වරදින්නේ.
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද ? හික්.
_________ සයිබර් සරදියල් _________
ane huke nan naane... pala UNP pak...yo yanna!!
ReplyDeleteඅනේ මන්දා.මාත් හිතුවෙ ඕක වෙන්නේ රනිල් මහත්තයා මොනා හරි කරන්න ගියොත් විතරමයි කියලා.පරිගණක තාක්ෂණය ගමට ගෙනිච්චට අපේ ජනාධිපතිතුමා ගමේ මිනිහා.ලොකූ චෝක් කෑල්ලක් එක්ක ලොකූ කලු ලෑල්ලක් දුන්නනම් ඉවරයිනේ.
ReplyDeleteHik hik... Aiyo maharaja
ReplyDelete@pala UNP pak...yo yanna!!
ReplyDeleteUNP එකාලට පකක් නෑනේ.