Friday, November 13, 2009

ගෙදර ගියත් මග හිටියත් තෝ නසී.


කලින් ජනාධිපතිවරනයක් තිබ්බත් පරාදයි. ඒක නිසාම මහ මැතිවරණය පරාදයි.
කලින් මහ මැතිවරණයක් තිබ්බත් මහ මැතිවරණය පරාදයි. ඒ නිසාම ජනාධිපතිවරණය පරාදයි.

16 comments:

  1. පිස්සු හැදිලා අයිත් හැදෙනවා !!

    ReplyDelete
  2. Do you mean about Ranil?

    ReplyDelete
  3. ආණ්ඩුව පරදියි කියල 100% ෂුවර් කරන්න බෑ... මොක උනත් තියන්න යන ඡන්දයෙන් ජනතාවට ආතල් එකක් ලැ‍බෙයි

    ReplyDelete
  4. රනිල් යනු කලින් හීනෙන් රජ උන කෙනෙක්. ඉස්කෝලේ හතරේ පන්තියේ විතර ඉන්න අති පන්ඩිත කොල්ලෝ මතකද දන්නෙත් නෑ නොදන්නෙත් නෑ ඒ වගේ.

    ReplyDelete
  5. @ආණ්ඩුව පරදියි කියල 100% ෂුවර් කරන්න බෑ...

    සරත් පොන්සේකා හරි තැන හිටගත්තොත් අනිවාර්යෙන් ආන්ඩුව පරදිනවා.

    ReplyDelete
  6. හිතේ දුකට ඔයවාගේ දේ කියවෙනවා
    ඔය කොලපාට අයට, ලොක්කත් එහෙමනේ (අර මොක්කුන්ටද හඳ පායන කාලෙට මොනවදෝ වෙන්නෙ) ඒ වගේ තමා ඡන්දයක් එනකොට.
    ඊට පස්සෙ තමා කොල නෑ නෑ කෙල වෙච්ච සමාජෙ

    ReplyDelete
  7. ඔය කොල පාට කස්ටිය ඇයි මේ "Your comment will be visible after approval" දාගෙන ඉන්නේ........ බයේද

    ReplyDelete
  8. කව්රු මොනා කලත් ආණ්ඩුව පරදින්නේ නෑ. ජනරාල්තුමා තරගෙට ආවත් එච්චරම තමා.හැබැයි එකක් තියෙනවා. රජාට රජ බලයක්නම් එන්නේ නෑ. 2005ට වඩා ටිකක් හොදට දිනයි. එහෙම වෙන 1 හොදයි.

    ReplyDelete
  9. //"Your comment will be visible after approval"//
    ඉස්මුදුනටම කෙලවෙලා තියෙද්දී මොකාට බයවෙන්නද.

    පොදු වැසිකිලියකට යනකොට දොර වහගෙන යන්න ඕනනේ.

    ReplyDelete
  10. //කව්රු මොනා කලත් ආණ්ඩුව පරදින්නේ නෑ.
    හිතාගෙන ඉන්නෙ එහෙමද. රජතුමා කෙරැමා වෙලා ඉන්නේ යුද්දේ දිනපු නිසා නැතුව මොන ඇටිකෙහෙලක් කලාටද.

    යුද්දේ දිනුවේ රජාගේ පිනට නොවේ. රටේ සියලු ජාතික බලවේග එක තැනක හිටගත්ත නිසයි. ඒකට හිගන්නාගෙ ඉදන් රජා දක්වා ඒ වකවානුවේ හොද මතයක හිටිය (යුඇන්පී හැරැනුකොට.) ඒකට පාර කැපුවේ ජවිපෙ. ජන මතය හැදුවේ ජවිපෙ. සරත් පොන්සේකාත් ජනාධිපති තුමාත් එහිදී තමන්ගේ යුතුකම නිවැරදිව කලා ඒක කවුරැත් හොදට දන්නවා.
    එහෙම කියලා ජවිපෙටවත් සරත් පොන්සේකාටවත් ජනාධිපතිවරයාටවත් ජනතාවගේ ප්‍රශ්ණ වලට ලංසු තියන්න අයිතියක් නෑ.
    මහින්ද රාජපක්සට දැන් වගකීමක් තියෙනවා ඒ විධායක බලතල අයින් කරන්න.
    ඒක ඔහු කල යුතුමයි.
    එහෙම කලොත් දිනයි
    නැත්නම් පරදියි.
    ජනතාව පාරට බහියි.

    ජනාධිපති වරයාගේ යුතුකම බත් බැලයන් හා ඥාති වර්ගයා. සතුටු කිරීම නොවේ. ජනතාව සතුටු කිරීමයි.

    ReplyDelete
  11. "ජනාධිපති වරයාගේ යුතුකම බත් බැලයන් හා ඥාති වර්ගයා. සතුටු කිරීම නොවේ. ජනතාව සතුටු කිරීමයි"
    ඒ කතාවටනම් මාත් සම්පූර්ණයෙන්ම එකඟයි

    ReplyDelete
  12. එකගයි. ඒත් රජා එහෙම කරයිද කියලා හරියටම කියන්න බෑ. හැබැයි රජාට විකල්පය රනිල්නම් නෙමේ.

    ජය වේවා.

    ReplyDelete
  13. විපක්ෂෙ කැමති වෙයිද වෙස්ට් මිනිස්ටර් ක්‍රමයට ගිහින් 3 වැනි වරටත් මහින්ද රටේ නායකයා වීමට ඇති හැකියාව පිළිබද අවදානම ගැන්න?

    ReplyDelete
  14. //විකල්පය රනිල්නම් නෙමේ.
    රනිල් විකල්පය කරගන්න තරම් පුවත් පත් කියවන ජනතාව මෝඩ නෑ.

    එක ප්‍රශ්ණයකට උත්තර ඕනෑ තරම් තියෙනවා. ජනතාව හැටියට අපේ වගකීම හොදම උත්තරය සොයාගැනීමට පාලකයන්ට හා පාලනය භාරගැනීමට සිටින අයට බලපෑම් කිරීම (තර්ජනය) කිරීම.

    //විපක්ෂෙ කැමති වෙයිද වෙස්ට් මිනිස්ටර් ක්‍රමයට ගිහින්

    මේ විදිහට ගියොත් වෙසට් මිනිස්ටර් ක්‍රමයට ගියත් නොගියත් 3 වැනි වරටත් මහින්ද රටේ නායකයා වීමට ඇති අවදානම වැඩියි.

    ReplyDelete
  15. මේ ප්‍රශ්නයට ජවිපෙ පටලවා ගන්නැතුව හිතන්න ඕන නිසා තමයි මරනාධාර සමිතිය ගැන කීවේ.

    පුද්ගලයන්ට බලය ලැබුනොත් ජවිපෙ කරන්නෙත් මේ වැඩේම තමයි. විමල් නන්දනගේ අත්දැකීම මතකනේ.

    ReplyDelete
  16. කොහෙද බං මේ රටේ පාරට බහින ජනතාවක් ඉන්නෙ. තමාගෙ ඔඵවට හෙනේ පාත් වෙනකම් හැම එකාම කාට හරි හිටු කියල කඩේ යනව.ගොඩක් එවුන්ට කඩේ ගියා ලබ්බක්වත් ලැබෙන්නෙත් නෑ. ඉතින් මහ එවුන් උන්ව උස්සල තියනව මේ රටේ ඉන්නෙ බුද්ධිමත් ජනතාවත් කියල. මහ ලොකු බුද්ධිමත් බහුතරය. රටට ඒත් කෙලවෙලා හැමදාම.

    ReplyDelete