
බන්දුල ගෙම්බෙකු බව පාල කියයි. (පුවතක්)
සුමිත‍්‍රආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන සහ මෛත්‍රීපාල සිරිසේන ගෙම්බයි පොකුණයි වගේ යැයි සුමිත‍්‍රආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන කීය. එවිට පාල කියා සිටියේ මම පොකුණ බන්දුල ගෙම්බා බවයි.
මෛත්‍රීපාල සිරිසේන එසේ කියන්න ඇත්තේ බන්දුල ගුණවර්ධන නිතර නිතර පිල් මාරැ කරන නිසා වෙන්න ඇතැයි සිතේ.
එහෙත් එස්.බී. ගෙම්බෙකු කියා පාල තාම කිව්වේ නැත.
No comments:
Post a Comment