
මහ එවුන්ගේ අපේක්ෂාව අධිකරණය දෙපැරැන්ද අස්සේ ගහගන්නා විධායකය අහෝසිකරන ආන්ඩුවක්. රට කපටීන් එලවන ආන්ඩුවක්. මල පෙරේතයින් එලවන ආන්ඩුවක්. හොර තක්කඩීන් එලවන ආන්ඩුවක්. වලව් පැලැන්තීන් අතුගාදමන ආන්ඩුවක්. වැදිබණ නොකියන පාලකයින් සිටිනා ආන්ඩුවක්.
පොඩි එවුන්ගේ අපේක්ෂාව
හිටගෙන චු කරන්න පුලුවන් ආන්ඩුවක්.
No comments:
Post a Comment