
ඉදල හිටල පොඩි ෂොට් එකක් දැම්මට කමක් නෑ ඒවා ප්‍රසිද්ධියේ කියන එක හරි නෑ. ඒකෙන් සමාජය නරක්වෙන්න පුලුවන්. ලොකු අය හොදට කෑවට බීවට පොඩි අය එසේ කරන එක හරි නෑ. දිලිදු ජනතාව නිතරම හිතන්න ඕන අනේ අපි මැරෙනවා නේද. සියලු දේ අනිත්‍යයි නේද. කාටද මේ අපි හරි හම්බ කිරන්නේ. අපි මේ හැමදේම දාල යනවා නේද කියල හිතල යන තැනකට පිනක් දහමක් කරගන්න ඕන නේද කියලා. ජාතික හෙළ උරුමයේ නායක පුරා විද්‍යා චක‍්‍රවර්ති පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ ප්‍රකාශ කළ සේක.
No comments:
Post a Comment