Friday, December 11, 2009

බැන්නා නම් වැරදියි.



යටිගිරියෙන් කෑ ගහල කොච්චර දේවල් කරාද. කොයිතරම් උඩ පැන්නද. වයසට යනකම් උඩ පැන පැන යටිගිරියෙන් කෑ ගහපු එක කරේ.
ඇයි මට මෙහෙම කරන්නේ මම කල වරද මොකක්ද. මගෙ වයස ගැනවත් හිතන්න බැරිද.

No comments:

Post a Comment