Wednesday, December 30, 2009

කුරු ගැමුණු නිදිද බයද


ඔන්න එකෝමත් එක කාලෙක කැලනිය පුරවරයේ කුරු ගැමුණු කියලා (කු)මාරයෙක් හිටියා මේ (කු)මාරයා කටවත්ම බය නෑ කියලා තමයි හිතාගෙන හිටියේ. දවසක් ඒ රටේ යුද්දෙන් දිනපු හමුදාවේ හිටපු මහම මහ එපාකරපු සෙනවියෙක් අවා කැලනිය වදින්න. එදා කුරු ගැමුණුයි බත්බැලයොයි හමුදා සෙනවියාට කෝචොක් එක දැම්මා.
ඉතිං මේ සෙනවියාගේ හිත ටිකාක් විතර රිදුන මේ වැඩේට. ඉන්පස්සේ සෙනවියා කීවලු.. මට ලෝකේ ලොකුම ත්‍රස්ථවාදියා කියපු එකා විනාස කරානම් මේ ඇටිකෙහෙල් කන හෝතබුවා මොකෙක්ද කියලා. අනේ පින්වතුනි එදායින් පස්සේ මේ (කු)මාරයා දැහැමින් සෙමින් ඉන්න මාර ට්‍රයි එකක්ලු දෙන්නෙ.

1 comment: