
කුඩා දරුවෙක් මගෙන් අහනවා සංවේදී කියන්නේ මොකක්ද කියලා මම දන්න උපරිම සිල්ප දාලා සංවේදී කියන්නේ මොකක්ද කියලා, කියලා දෙන්න උත්සහ කලා ඌට තේරෙන්නෙම නෑ. මම පසුව කොල්ලට කිචි කවලා කීවා මේවාට තමයි සංවේදී කියන්නේ කියලා.
ඒපාර කොල්ලා මගෙන් අහනවා අර ටීවි එකේ නිලියෝ කියන්නේ කිචි තියෙන සීයාට දෙන්න කියලද කියලා.
ඉතිං මම මොනවා කියන්නද. මම කීවා වෙන්න ඇති පුතේ නිලියොනේ කියන්නෙ කියලා.
ඒක රඟපෑමක් විතරයි කියලද උඹ කියන්නෙ?
ReplyDeleteඋඹටත් මාර කිචියක්නේ තියෙන්නේ.
ReplyDeleteමොකාද බං කැමති කලුගලේ ඔලුව හප්පගන්න. සමහර උන් බයට රඟපානවා. සමහර වුන් සල්ලි වලට රඟපානවා. සමහර උන් කිචි වැඩි කමට රඟපානවා. අවසථා වාදී කමට රඟපාන උනුත් ඉන්නවා.
ඔය එකෙක්වත් සුනාමි සහන මංඩලය ගේන වෙලාවේ හිටියේ නෑ. රනිල් ප්‍රභා එක්ක ගිවිසුම් ගහන වෙලාවේ හිටියෙත් නෑ.
අපි නොදන්න ජාති ආලේ..