බොලොග් එක ලිය ලියා ඉන්කොට ලියුම් කරයා ලියමනක් ගෙනත් දුන්නා මම එනකොටම දැනගත්තා මොකක් හරි අටමගුලක් කියලා.
මට දුක සැප අහල ලියුම් එවන මොකෙක් වත් ඉන්නවා කියලා ඇයි.
එකේ කියලා තිබුනේ උඹ උබේ ගිනුමේ ප්‍රමාණවත් මුදලක් නැති ව චෙක් නිකුත් කරනවා. අපිට මහ එකාලා කියලා තියෙනවා සල්ලි නැත් නම් චෙක් ගෙවන්න එපා කියලා. රිටන් කලොත් අපේ කිර්ති නාමයට හොද නෑ උඹට කරැනාවෙන් කියන්නේ ආයේ එහෙම සල්ලි නැතුව චේක් එහෙම දුන්නොත් කණ පැලෙන්න දෙකක් දීලා ගිණුමත් වහනවා කියලා.
මේක කියවපුවාම බන්දුලගේ අම්මා (සංශෝධනය කරා) මතක් උනා.
Monday, July 13, 2009
Subscribe to:
Post Comments (Atom)
මලේ උඹට වැරදිලා. බංදුලගෙ අම්මා විවියන් නෙවෙයි. උඹ ලියන ඒවා හොඳ උනාට පුද්ගලයන් ගැන හොයල ලියපන්.
ReplyDeleteපෙන්වා දුන්නට ස්තූතිය.
ReplyDeleteවැරදුනාට සමාවෙන්න.
මට කෙරැමෙක් වෙන්න ඕන කමක් නෑ මට අවශ්‍ය මොනවා හරි හොද දෙයක් රටට දෙන්න.