Friday, November 13, 2009

බත් බැලයන් වෙනුවට මහජනතාව


රටක මහ ජනතාව යනු
එම රටේ පාලකයන් නිවැරදි දිශාවට හරවන ඒ සදහා සක්ක්‍රිය ලෙස මැදිහත් වන හා ඒ වෙනුවෙන් අරගල කරන තමන්ට හැකි උපරිම අයුරින් සටන් කරන, ලේ දහඩිය කැප කරන ජන කොටසයි.

බත් බැලයන් යනු.
රටක පාලක පංතිය හා ඔවුන්ගේ සුවච කීකරැ ඇම්බැට්ටයින්ගේ බත් ටිකකට අරක්කු වීදුරැවට. බොරැ රැකියා පොරොන්දු වලට වහ වැටී පාලකයන්ගේ හා උන්ගේ ඇම්බැට්ටයින්ගේ පුක උනත් සේදීමට සෑදී පැහැදී සිටින පිරිසයි.

4 comments:

  1. good to see that the number of leftist blog sites have increased.
    kola pata samajaya kiyala nama damme ai?:)

    ReplyDelete
  2. Wrong def for බත් බැලයන්
    It's not only ruling party. Anyperson who do what you say to anyone is a bath belaya.

    Ithin Saradiyel hithune nethda meka liyaddi uda balan kela gaha gaththu wedak une kiyala :)

    ReplyDelete
  3. හිතුනා හිතුනා මොකද නැත්තේ අපේ රටේ බහුතර ජනයා බත් බැලයෝ නිසා.

    ReplyDelete
  4. @kola pata samajaya kiyala nama damme ai?:)
    මීට වසර ගනනාවකට පෙර එක්සත් ජාතික පක්සය මගින් පොතක් ඵල කලා කොලපාට සමාජයක් කියලා.

    එකේ සමස්ථ කරැනු වලින් කීවේ.
    ලංකාවේ තරැනයා හුදු පාරිබෝජනවාදී සමාජයේ අතකොලුවක් විය යුතුයි කියලා.

    කොටින්ම කියනවා නම්..
    අද ඉන්න තරැනයාට තියෙන වත්කම් වන්නේ
    ජංගම දුරකථනයක්
    ඉංදියන් යතුරැ පැදියක්
    ඩෙනිම් කලිසම් කිහිපයක්.
    හොද හුරැබුහුටි කෙල්ලක්.
    විතරයි.

    මුන්ගේ කලාව සිරස සුපර් ස්ටාර්
    මුන්ගේ එක සිංදුවක් 1000ස් වතාවක් කිීවත් නැවත මතක හිටින්නෑ.
    ඉතිං කොහොමද මව්බිම ගැන හිතන්නේ.

    ReplyDelete